අප කරන දේ

ආරක්ෂාව සැපයීම

අධිකාරියේ ආරක්ෂණ අංශය යනු අපරාධයක වින්දිතයින්ට සහ සාක්ෂිකරුවන්ට පනතට අනුව අවශ්‍ය ආරක්ෂාව සපයන අංශයයි. 2023 අංක 10 දරන අපරාධයක වින්දිතයින්ට සහ සාක්ෂිකරුවන්ට සහාය වීම සහ ආරක්ෂා කිරීම

අපගේ මෙම කොටසේ රාජකාරි සහ වගකීම් පහත පරිදි වේ:

  • 2023 අංක 10 දරන පනතේ VI වන කොටස යටතේ අපරාධයක වින්දිතයින්ට සහ සාක්ෂිකරුවන්ට අවශ්‍ය ආරක්ෂාව සැපයීම.

අපගේ කාර්ය මණ්ඩලය

සුරේනි සන්දිකා දික්කුඹුර මහත්මිය

ආරක්ෂණ සේවා අධ්‍යක්ෂ

law.lo1@napvcw.gov.lk