අප කුමක්ද කරන්නේ

පරිපාලන කළමනාකරණය

අධිකාරියේ එදිනෙදා වැඩ කටයුතු මෙන් ම අනෙකුත් කාර්යාලීය ක්‍රියාවලීන්ට අවශ්‍ය සහය නිරන්තරයෙන් සපයමින්, ආයතනයේ පාරිභෝගිකයන්ට විශිෂ්ට සේවාවක් සැපයීම පාලන හා කලමනාකරණ අංශයේ කාර්යභාරය යි.

අධිකාරියට වුවමනා කරන මානව, භෞතික සම්පත් සැපයීම සහ පරිපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ද, මෙම අංශයෙන් සිදු කෙරේ.

මානව සම්පත් කළමනාකරණය

‍අධිකාරියේ සේවක මණ්ඩලයට, රැකියා අයදුම්කරුවන්ට සහ පොදු ජනතාවට නිරවද්‍ය හා කාලානුගත සේවාවක් සැපයීම පාලන හා කලමනාකරණ අංශයේ ප්‍රධාන කාර්යභාරය යි. මෙම අංශය,

  • රැකියා නිර්මාණය
  • රැකියා විශ්ලේෂණය
  • සුබසාධන කටයුතු කලමනාකරණය
  • තෝරාගැනීම් සිදු කිරීම
  • කුලියට ගැනීම්
  • බඳවා ගැනීම්
  • පුහුණු සහ සංවර්ධන කටයුතු
  • මිල කාර්යසාධනය
  • විනය කටයුතු

භෞතික සම්පත් කලමනාකරණය

ප්‍රතිසම්පාදනය ක්‍රියාවලිය

භෞතික සම්පත් සංවර්ධනය

පද්ධති සංවර්ධනය

අපගේ ඉලක්කයන්

අපගේ කාර්ය මණ්ඩලය

ඩබ්ලිව්. ජී. එන්. ප්‍රනාන්දු මයා

අධ්‍යක්ෂ ( පාලන හා කලමනාකරණ අංශය)

0112866451
admin.dir@napvcw.gov.lk

ඩබ්ලිව්. එම්. අජිත් බණ්ඩාර මයා

සහාය අධ්‍යක්ෂ ( පාලන හා කලමනාකරණ අංශය)

0112879539
admin.ad@napvcw.gov.lk

කාර්යාලයේ එදිනෙදා කටයුතු

පරිපාලන හා කළමනාකරණ ක්‍රියාවලීන්